ඕමාන් කර්මාන්තශාලාවන්හි රැකියා අවස්ථා – පළපුරුද්ද අවශ්ය නොවේ
සුදුසුකම් / Qualifications
✅ වයස අවුරුදු 21-40 අතර විය යුතුය
නියමයන් සහ කොන්දේසි / Terms
✅ ගිවිසුම් කාලය: වසර 02ක්
✅ පරිවාස කාලය: මාස 03ක්
✅ සේවා වේලාවන්: දිනකට පැය 08ක් / සතියකට දින 06ක්
✅ අතිකාල දීමනා: ඕමාන් නීතියට අනුව
✅ නවාතැන්, වෛද්‍ය පහසුකම්, ප්‍රවාහනය ආහාර: සමාගම විසින් සැපයේ
✅ ගුවන් ටිකට්පත: යාමට ගුවන් ටිකට්පත සහ වසර දෙකක කොන්ත්‍රක් කාලය අවසානයේ ඒමට ගුවන් ටිකට්පත සමාගම විසින් නොමිලේ සැපයේ
මාසික වැටුප / Monthly Salary
✅ General Worker – OMR 110
✅ Maintenance Worker – OMR 110
✅ Cleaner – OMR 110
අනිත් සියළුම රැකියා නියමයන් සහ කොන්දේසි ඕමාන් රජයේ නීති සහ නියමයන්ට අනුව සිදු කෙරේ.
SLBFE LICENSE No: 2567
Approval number: AL/ADVT/2567/004/25
CV Collection Only. Passports and Fees will not be collected.
Contact Worldwide Recruitment Agency (Pvt) Ltd
Call: 0112 934526 | 0112 934527 | 0773 289 828
Address: No.314/R3, First Floor, Colombo- Avissawella Road, New Town Mullleriyawa